ප්‍රධාන ක්‍රියාකාරකම්

  • නව සංවර්ධන ව්‍යාපෘතීන් හඳුනා ගැනීම සහ ඒ සඳහා සුදුසු ආයෝජකයින් යෙදවීම.
  • සුදුසුකම් සහිත ජනතාවට ඉඩම් හිමිකම නීත්‍යානුකූලව ලබාදීම.
  • මහජන මිත්‍රශීලී කාර්යක්ෂම සේවා සපයන ආයතනයක් බිහිකිරීම සඳහා විධිමත් ආයතනික හා මූල්‍ය පරිපාලනයක් පවත්වාගෙන යාම.
  • ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය හා ආයතනික භෞතික සම්පත් සංවර්ධනය.
  • ආයතනික යහපාලන කටයුතු සංවර්ධනය.
  • ඉඩම් වල වටිනාකම සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා හදුනාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල යටිතල පහසුකම් සංවර්ධනය.
  • විධිමත් ඉඩම් පරිහරණ රටාවක් මඟින් රජයේ ඉඩම් වල ආරක්ෂාව තහවුරු කිරීම.
  • ඉඩම් සංවර්ධනය හා සංරක්ෂණය.
  • රජයේ බදු ආදායම විධිමත්ව රැස්කිරීම හා ඒ වෙනුවෙන් ක්‍රියාකාරීම.